රාජ්‍ය සසේවා ස ොමිෂන් සභාව වාර්ෂි සමාස ෝචන රැස්වීම 2014 • රාජ්‍ය සසේවා ස ොමිෂන් සභාව සහ ඒ හා සම්බන්ධ ආයතන අතර පවතින සහසයෝගීතාව සහ සුහදතාව තවදුරටත් වර්ධනය ර ගැනීම හා එතුළින් ාර්යක්ෂමව හා ඵ දායීව රාජ්‍ය සසේවය සමසහයවීම. • රාජ් ාරීව නිරතවීසම්දී රාජ්‍ය සසේවා ස ොමිෂන් සභාව හා ඒ ඒ ආයතන හඳුනාගත් ගැටළු නිරා රණය ර ගැනීම. 2014 වසසර්දී රාජ්‍ය සසේවා ස ොමිෂන් සභාව විසින් ඉටු රන ද ාර්යයන් පිළිබඳව ආපසු හැරී බැලීමක් සිදු කිරීම. ආයතන අංශය ාරණය 1 2 3 4 5 6 නව බඳවාගැනීසම් පරිපාටි 117 නව සසේවා වයවස්ථා 04 බඳවා ගැනීසම් පරිපාටි සංසශෝධන 44 සසේවා වයවස්ථා සංසශෝධන 17 ස්ථානමාරු පරිපාටි 06 චක්‍රසේඛ 03 විසශේෂ අවස්ථාවන්හිදි බඳවාගැනීසම් පරිපාටිවලින් බැහැර වීම් සම්බන්ධව ස සරන ඉේලීම් විසශේෂ අවස්ථාවන්හිදි සසේවා වයවස්ථාවලින් බැහැර වීම් සම්බන්ධව ස සරන 8 ඉේලීම් රුණු 9 රාජ්‍ය සසේවා ස ොමිෂන් සභා ාර්ය පරිපාටි රීතිව ට අදා 7 10 ප්‍රතිපත්ති සම්බන්ධ ටයුතු 11 සපොදු රුණු සරේෂ්ඨාධි රණය, පරි.අභි.විනි.අධි ාරිය, අභියාචනාධි රණය සම්බන්ධ රුණු 13 බඳවාගැනීසම් පරිපාටි සහ සසේවා වයවස්ථාව නිවැරදි කිරීම් එ තුව 12 එ තුව 37 11 01 114 51 57 24 486 බඳවා ගැනීමේ පරිපාටි වල ඇතුළත් වෘත්තීය සුදුසුකේ වල දැක්මවන ඇතැේ තනතුරුවලට අදාළ ජාතික වෘත්තීය සුදුසුකේ (NVQ) පාඨමාලා (උදා: NVQ 05 මට්ටම) මමමතක් නිසි පරිදි ක්‍රියාත්මක මනොවීම ම ේතුමවන් එම තනතුරුවලට බඳවා ගැනීේ සිදු කිරීමේදී දුෂ්කරතා පැන නැගීම. o එවැනි අවස්ථාවලදී බඳවා ගැනීේ සිදු කිරීමට අයදුේපත් කැඳවීමට මපර තෘතීයික ා වෘත්තීය අධ්‍යාපන මකොමිෂන් සභාමවන් අදාළ NVQ පාඨමාලා පවත්වන්මන්ද, මකොපමණ පිරිසක් එම පාඨමාලා සේපූර්ණ කර ස තික ලබා ඇත්මත්ද යන්න පිළිබඳව පූර්ව විමසීමක් සිදු කිරීම. o ඒ අනුව අදාළ NVQ පාඨමාලා මමමතක් මනොපැවැත්මේ නේ එකී වෘත්තීය සුදුසුකේ වලින් බැ ැරව බඳවා ගැනීේ සිදු කිරීම සඳ ා රාජය මසේවා මකොමිෂන් සභාමවන් පූර්ව අනුමැතියක් ලබා ගැනීම. රාජය මසේවා මකොමිෂන් සභාව විසින් අනුමත කරන ලද බඳවා ගැනීමේ පරිපාටි ා මසේවා වයවස්ථාවල අදාළ තනතුරුවල දැනට සිටින නිලධ්‍ාරීන් අන්තර්ග්‍රහණය කිරීම සේබන්ධ් විධිවිධ්‍ාන (ආයතන සංග්‍ර මේ විධිවිධ්‍ාන අනුව) පැ ැදිලිව සඳ න් කර තිබියදීත් ඇතැේ මදපාර්තමේන්තු ා අමාතයාංශ විසින් අදාළ අන්තර්ග්‍ර ණයන් කළයුතු ආකාරය පිළිබඳව නිරන්තරමයන් උපමදස් විමසා ලිපි එවීම. o අන්තර්ග්‍ර ණය කිරීම සිදු කරනු ලබන්මන් බඳවා ගැනීමේ පරිපාටිය අනුමත කරන දිනට අදාළ ස්ථිර තනතුරු දරන නිලධ්‍ාරීන් පමණක් වන අතර එම තනතුරු වල අනියේ, ආමේශක ම ෝ තාවකාලික පදනම මත මසේවය කරන නිලධ්‍ාරීන් මනොමේ. o අන්තර්ග්‍ර ණයන් ආයතන සංග්‍ර මේ VII පරිච්මේදමේ 04 වන වගන්තිමේ විධිවිධ්‍ාන අනුව සිදු කළ යුතු නමුත්, වැටුප් පරිවර්තනමේදී අදාළ තැනැත්තා අවසන් වරට ලබමින් සිටි වැටුප් පියවර නව වැටුප් පියවරට අනුරූපී වීම මත ආයතන සංග්‍ර මේ VII පරිච්මේදමේ 4.4 වගන්තිය අනුව ඊලඟ ඉ ළ වැටුප් පියවමර් මනොතැබිය යුතුය. o සෑම විටම අන්තර්ග්‍ර ණ ලිපි නිකුත් කළ යුත්මත් අදාළ පත්කිරීේ බලධ්‍රයා විසිනි. රාජය මසේවා මකොමිෂන් සභා කාර්ය පටිපාටික රීති, රාජය පරිපාලන චක්‍රමේඛ ා අමනකුත් චක්‍රමේඛවල පැ ැදිලිව සඳ න් කර තිමබන විධිවිධ්‍ාන පිළිබඳව නිසි අධ්‍යයනයකින් මතොරව, ඇතැේ අමාතයාංශ ා මදපාර්තමේන්තු විසින් එම කරුණු වලට අදාළ ගැටළු පිළිබඳව නිරීක්ෂණ හා නිර්සේශ රහිතව රාජය මසේවා මකොමිෂන් සභාමේ උපමදස් ඉේලා ලිපි එවීම. o ඒ ම ේතුමවන් එම නිලධ්‍ාරීන් විසින් කරන ලද ඉේලීේ සඳ ා පිළිතුරු ලබා දීමට ප්‍රමාද වන බැවින්, ැකි සෑම විටම අදාළ නීති මරගුලාසි ා විධිවිධ්‍ාන වලට අනුකූල වන පරිදි නිරීක්ෂණ ා නිර්මේශ ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම. යේ විමශේෂ අවස්ථාවන් වලදී රාජය මසේවා මකොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන බඳවා ගැනීමේ පරිපාටි ස මසේවා වයවස්ථාහි විධිවිධ්‍ාන අනුව කටයුතු කිරීමට මනො ැකි වන අවස්ථාවලදී එකී විධිවිධ්‍ානවලින් බැ ැරව කටයුතු කිරීම සඳ ා රාජය මසේවා මකොමිෂන් සභාමවන් පූර්ව අනුමැතියක් ලබා ගැනීමමන් මතොරව නිවැරදි මනොවන ආකාරමයන් කටයුතු කර ඉන් පසුව රාජය මසේවා මකොමිෂන් සභාමේ ආවරණ අනුමැතිය ලබා මදන මලස ඉේලීේ කිරීම තුළින් අනවශය ගැටළු පැන නැගීම. o මමවැනි කරුණු සේබන්ධ්‍මයන් සෑම විටම රාජය මසේවා මකොමිෂන් සභාමවන් පූර්ව අනුමැතියක් ලබා ගත යුතු බවට අදාළ ආයතනවල විෂය භාර මජයෂ්ඨ මාණ්ඩලික නිලධ්‍ාරීන් දැනුවත් කිරීම. මපරලා මපර දැරූ තනතුරට පත් කිරීේ සඳ ා සෑම විටම රාජය මසේවා මකොමිෂන් සභාමවන් අනුමැතිය ලබා ගත යුතු වන අතර එමසේ අනුමැතිය ලබා ගැනීමමන් මතොරව එවැනි පත්කිරීේ සිදු කිරීම නිවැරදි මනොමේ. පත්කිරීේ ාඋසස්‍කිරීේ අංශය ාරණය 1 2 3 4 6 8 9 10 11 12 13 14 සංඛයාව විශ්‍රාමගැන්වීේ ස්ථිරකිරීේ බඳවාගැනීේ උසස්‍කිරීේ මකොන්ත්‍රාත්‍පදනමමතනැවතමසේවමේමයදවීම/ පත්‍කිරීේ කාර්යක්ෂමතාකඩඉේනිද ස්‍කිරීේ වැඩබැලීමට/ රාජකාරිඉටුකිරීමටපත්කිරීේ මුදා ැරීේ ඉේලාඅස්වීේ තනතුරුවලටපත්‍කිරීේ අන්තර්ග්‍ර නයකිරීේ අභියාචනා එකතුව ාරණය 683 1889 4252 2325 610 312 1037 120 48 694 4919 55 16944 සංඛයාව 1 මශ්‍රේෂ්ඨාධිකරණනඩු 24 2 අභියාචනාධිකරණනඩු 01 3 පරිපාලනඅභියාචනවිනිශ්චයඅධිකාරිපැමිණිලි 80 ආවරණ අනුමැතිය ලබා ගැනීම සේබන්ධ් ගැටළු o වැඩබැලීමේ /රාජකාරි ඉටු කිරීමේ පත්වීේ සඳ ා අනුමැතියට ඉදිරිපත් කිරීමේදී එම නිර්මේශ මබොම ෝ ප්‍රමාදවී ලැමබන බව නිරීක්ෂණය මේ. මමවැනි ඉේලීේ මාස 3ක් ඇතුළත ඉේලීම කිරීම සිදු කල යුතුය. o නැවත මසේවමේ මයදවීමේදී රාජය මසේවා මකොමිසමේ පූර්ව අනුමැතියකින් මතොරව මසේවමේ මයොදවා පසුව ආවරණ අනුමැතිය ඉේලන අවස්ථා මබොම ෝය. නමුත් නැවත මසේවමේ මයදවීමේදී කිසිවිටකත් පූර්ව අනුමැතියකින් මතොරව කටයුතු මනොකළ යුතුය. අවශය මතොරතුරු ා අදාළ ලිපිමේඛන ඉදිරිපත් කිරීේ සේබන්ධ් ගැටළු o විධිමත් බලධ්‍ාරියාමේ අත්සනින් නිර්මේශ ඉදිරිපත් මනොවීම. o විධිමත් බලධ්‍ාරියාමේ නිරීක්ෂණ ා නිර්මේශ මනොමැතිව ඉදිරිපත් කිරීම. o දැනටමත් ඳුන්වා දී ඇති පිරික්සුේ ලැයිස්තු අනුගමනය මනොකිරීම ා ආකෘතිපත්‍ර වලින් මතොරතුරු ඉදිරිපත් මනොකිරීම. පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීම o පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳ ා අවශය පුර්වගාමි ක්‍රියාමාර්ග මනොගැනීම o අදාළ උසස්වීේ ලබාදීමට මබොම ෝ ප්‍රමාද වී තිබීම. (උදා: ශ්‍රී ලංකා තාක්ෂණ මසේවය) o පුරප්පාඩු ස්ථීරව පිරවීම සිදු මනොකර විශ්‍රාම ගිය නිලධ්‍රයන් නැවත මසේවමේ මයදවීම (දුේරිය මදපාර්තමේන්තුව) පවත්නා විධිවිධ්‍ානයන්මගන් බැ ැරවීම සඳ ා ඇති අවශයතාවය මුේ අවස්ථාමේදීම පැ ැදිලි මනොකිරීම. වසර ගණනාවකට මපර තීරණය කළ යුතුව තිබූ කරුණු සේබන්ධ්‍මයන් දැන් ඉේලීේ ඉදිරිපත් කිරීම. o විමශේෂමයන් කා.කා.ඉ. නිද ස් කිරීමට අදාල ස න ඒ ඒ වකවානු වලදී ඉේලා සිටිය යුතු අතර පසු නව එම ස න ඉේලීේ සිදු කරන විට එය සලකා බැලීම අප සුය. විමශේෂමයන් එම ස න ලබාදීම උසස්වීේ වලට බලපාන බැවින් එවැනි ස න අදාල වකවානු තුලදීම ඉේලීේ කල යුතු අතර ප්‍රමාදවී ලැමබන ඉේලීේ සලකා බලනු මනොලැමේ. මකටුේපත් අයදුේපත් කැඳවීමේ නිමේදනය, ලකුණු පරිපාටිය, සේමුඛ පරීක්ෂණ උපමේඛන ා අවසන් නිර්මේශ ඉදිරිපත් කිරීම සේබන්ධ් ගැටළු o අයදුේපත් කැඳවීමේ නිමේදන ගැසට් කිරීමට ප්‍රමාදවීම ම ේතුමවන් විභාග මකොමසාරිස් ජනරාේමේ වාර්ෂික වැඩසට න් දින අනුව ා අනුමැතියට ඉදිරිපත් කරන ගැසට් නිමේදනමේ සඳ න් වන කාල වකවානු තුළදී විභාග පැවැත්වීමට අප සුවීම. o අයදුේපත් කැඳවීමේ නිමේදනය පළ කිරීමමන් පසු එහි පිටපතක් රාජය මසේවා මකොමිෂන් සභාව මවත ඉදිරිපත් මනොකිරීම. o මසේවා පළපුරුේද සඳ ා ලකුණු මවන් කිරිමේදී අදාළ නිලධ්‍ාරීන් ට උපරිම ලකුණු ප්‍රමාණය ලබාගත ැකි වන පරිදි ලකුණු මවන් මනොකිරීම. o අධ්‍යාපන ා වෘත්තීය සුදුසුකේ යටමත් මූලික සුදුසුකේ සඳ ාද, උසස්වීමට අදාල මනොවන කරුණු සඳ ාද අදාළ මනොවන කාලයන් සඳ ාද ලකුණු මවන්කර තිබීම. ◦ ලකුණු ලබාදීමට පාදක කරමගන ඇති මතොරතුරු සේමුඛ පරීක්ෂණ උපමේඛනමේ සඳ න් කර මනොතිබීම. ◦ ලකුණු ලබාදීමට පාදක කරමගන ඇති ස තිකවල පිටපත් ඉදිරිපත් මනොකිරීම. ◦ සේමුඛ පරීක්ෂණ මණ්ඩලමේ නිර්මේශ ා අවශය අවස්ථාවන්හිදී සේමුඛ පරික්ෂණ මණ්ඩල වාර්තාව ඉදිරිපත් මනොකිරීම. ◦ කුසලතා මේඛනය සමඟ අදාල පරිපාලන බලධ්‍රයාමේ නිරීක්ෂණ ා නිර්මේශ පැ ැදිලිව ඉදිරිපත් කර මනොතිබීම. සේමුඛ පරීක්ෂණ මණ්ඩලයකින් සිදුකරනුමේ පරිපාලන බලධ්‍ාරියාට ස මයෝගයක් ලබාදීම පමණි. අදාල නිර්මේශය පැ ැදිලිව පරිපාලන බලධ්‍ාරියා සඳ න් කල යුතුය. ◦ උසස්වීේ නිර්මේශ කර ඇති දිනය ා සුදුසුකේ සලකා බලා ඇති දිනයන් අතර පරස්පරතාවයන් තිබීම. ◦ පත්වීේ/උසස්වීේ ලිපි නිකුත් කිරීම සඳ ා අවශය නිරවදය මතොරතුරු ඉදිරිපත් මනොකිරීම. (මුලකුරු සමඟ නිවැරදි නම, ැඳුනුේපත් අංකය) ◦ පත්වීේ භාර මනොගන්නා නිලධ්‍ාරීන්මේ පත්වීේ අවලංගු කිරීම සඳ ා නිර්මේශ ඉදිරිපත් මනොකිරීම. විනය අංශය නිසයෝග ගණන අනු අං ය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ාරණය 2014.01.01 සිට 2014.12.31 දක්වා සචෝදනා පත්‍ර නිකුත් කිරීම සචෝදනා පත්‍ර සංසශෝධනය කිරීම සචෝදනාවලින් නිදහස් කිරීම සසේවසයන් පහ කිරීම අසනකුත් විනය දඩුවම් නැවත සසේවසේ පිහිටුවීම අභියාචනා ප්‍රතිසෂේප කිරීම වි.වැ.වය.සං.12 වැනි වගන්තිය යටසත් විරාම ගැන්වීම අනිවාර්ය නිවාඩු ගැන්වීම වැඩ තහනම් කිරීම 31 11 33 03 41 23 23 13 06 විනය පරීක්ෂණ නි ධාරීන් පත් කිරීම විනය සහේතු මත විරාම ගැන්වීම සාමානය විරාම ගැන්වීමක් බවට පරිවර්තනය කිරීම සසේවසයන් විරාම ගැන්වීම් අනිකුත් සාමානය නිසයෝග එ තුව 92 03 22 05 197 503 මූලි විමර්ශන වාර්තාව සමග ඉදිරිපත් අසම්පූර්ණව ඉදිරිපත් කිරීම. ළ යුතු සේඛන o මූලික විමර්ශන වාර්තාව සමග ඉදිරිපත් කළ යුතු ලිපිමේඛන (උදා: සාක්ෂි සට න්, වවුචර්පත් වැනි ලිපිමේඛන) රහිතව ම ෝ අඩුපාඩු සහිතව ඉදිරිපත් කිරීම. මමහිදී මමම අඩුපාඩු සේපූර්ණ කර නැවත මගන්වා ගැනීමට කාලය ගතමේ. මූලි විමර්ශනය පවත්වා වසර ගණනාව ට පසු සචෝදනා පත්‍රය නිකුත් කිරීම සඳහා සචෝදනා පත්‍ර ස ටුම්පත් ඉදිරිපත් කිරීම. o නිදසුනක් මලස වසර 2000 දී සිදු වූ සිදුවීමකට අදාළව වර්ෂ 2005 දී මූලික විමර්ශනය පවත්වා මූලික විමර්ශන වාර්තාව ා මචෝදනා පත්‍ර මකටුේපත් රාජය මසේවා මකොමිෂන් සභාව මවත ඉදිරිපත් කර ඇත්මත් වර්ෂ 2012 දී වීම. o මමහිදී විධිමත් විනය පරීක්ෂණය පවත්වන අවස්ථාව වන විට ඇතැේ සාක්ෂිකරුවන් විශ්‍රාම යෑම, මිය යෑම ා සාක්ෂිකරුවන්ට විධිමත් විනය පරීක්ෂණ අවස්ථාමේදී අදාල සිදුවීම සේබන්ධ්‍මයන් සියලු මතොරතුරු ම ෝ ඇතැේ මතොරතුරු අමතකවීම වැනි මේ සිදුවීම මගින් සාර්ථකව විධිමත් විනය පරීක්ෂණය පවත්වාමගන යාමට බාධ්‍ා සිදුවීම මමන්ම මචෝදනා පත්‍ර මගින් ඉදිරිපත් කර ඇති මචෝදනා සේබන්ධ්‍මයන් නිවැරදි නිගමනවලට එළඹීමට ද විශාල බාධ්‍ාවක් මේ. නි ධාරියා විරාම යෑමට ආසන්න අවස්ථාව දී සචෝදනා පත්‍ර නිකුත් කිරීම සදහා සචෝදනා පත්‍ර ස ටුම්පත් ඉදිරිපත් කිරීම (සබොසහෝ අවස්ථාව සම් සඳහා මූලි විමර්ශනය පවත්වා ඇත්සත් වසර ගණනාව ට සපරදී සේ.) o මූලික විමර්ශනය පවත්වා නිම කළ පසු එම මූලික විමර්ශනය අනුව මචෝදනා පත්‍ර දීම සුදුසු යැයි නිර්මේශ කරන විටකදී මචෝදනා පත්‍රය ලබාදීම සඳ ා මූලික විමර්ශන වාර්තාව ා අදාළ ලිපිමේඛන මකටුේපත් මචෝදනා පත්‍රය ද සමග අදාල විනය බලධ්‍ාරියා මවත ැකි ඉක්මනින් ඉදිරිපත් කළ යුතු මේ. යේ චූදිත නිලධ්‍ාරිමයකු විශ්‍රාම යෑමට ආසන්න කාල වකවානුමේදී මචෝදනා පත්‍ර මකටුේපත් විනය බලධ්‍ාරියා මවත ඉදිරිපත් වූ අවස්ථාවකදී මබොම ෝ විට අදාල විනය නිමයෝගය ලබාදීමට ප්‍රථම චූදිත නිලධ්‍ාරියා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට පැමිමණන බැවින් විශ්‍රාම වැටුප් වයවස්ථා සංග්‍ර මේ 12 වගන්තිය යටමත් විශ්‍රාම ගැන්වීමට සිදුමේ. එවැනි අවස්ථාවක පසු වන චූදිත නිලධ්‍ාරිමයක් පිළිබඳ විනය නිමයෝගය නිකුත් කිරීම විනය ක්‍රියාවලිමයන් පසු සිදු වන නිසා නිලධ්‍රියාට කිසිදු ආදායමක් මනොමැතිව විධිමත් විනය නිමයෝගය ලබාමදන තුරුම ජීවත්වීමට සිදුමේ. එමසේම විනය ක්‍රියාවලිය නිමවීමට යේකිසි කාලසීමාවක් ගත වන බැවින් විශ්‍රාම වැටුප් පිළිබඳ තීරණයක් මනොමැතිව නිලධ්‍ාරියා මිය යන අවස්ථාවන් දැකිය ැකිය. o o o නිකුත් ළ විනය නිසයෝගය ක්‍රියාත්ම ළ පසු රාජ්‍ය සසේවා ස ොමිෂන් සභාව දැනුවත් සනොකිරීම. රාජය මසේවා මකොමිෂන් සභාව මවතින් විධිමත් විනය නිමයෝගයක් ලබා දුන් පසු එම විනය නිමයෝගය ක්‍රියාත්මක්මක කරන පරිපාලන බලධ්‍ාරයා විසින් ව ාම එම විනය නිමයෝගය ක්‍රියාත්මක කර රාජය මසේවා මකොමිෂන් සභාව දැනුවත් කළ යුතුමේ. එමසේ ක්‍රියාත්මක කිරීමට යේ අප සුතාවයක් මවත්නේ එය රාජය මසේවා මකොමිෂන් සභාව මවත ලිඛිතව දන්වා උපමදස් ලබාගත යුතුමේ. o එමසේ ැකි ඉක්මනින් විනය නිමයෝගය ක්‍රියාත්මක කිරීම මගින් චූදිත නිලධ්‍ාරියාට ද රාජය මසේවා මකොමිෂන් සභාව ද අදාල ආයතනවලට ද පැමිමණන නීතිමය ගැටළු අවම කර ගත ැකි මේ. රාජ් ාරී වැඩ තහනම් කිරීම, අනිවාර්ය නිවාඩු යැවීම් ආදී අවස්ථාවන්ව දී නිසි පරිදි ආවරණ අනුමැතිය බා සනොගැනීම. රාජකාරී වැඩ ත නේ කිරීම, අනිවාර්ය නිවාඩු යැවීම ආදිය සිදු කළ අවස්ථාවලදී ව ාම අදාල සියළු ලිපිමේඛන ඉදිරිපත් කරමින් ඒ සඳ ා රාජය මසේවා මකොමිෂන් සභාමේ ආවරණ අනුමැතිය ලබාගැනීමට කටයුතු කළ යුතුය. රාජය මසේවා මකොමිෂන් සභාමේ ආවරණ අනුමැතිය ලැමබන තුරු එය නීතයානුකූල මනොමේ. එමසේම, එමසේ රාජය මසේවා මකොමිෂන් සභාමේ අනුමැතියකින් වැඩ ත නේ කළ ම ෝ අනිවාර්ය නිවාඩු යැවූ නිලධ්‍රමයකු නැවත මසේවමේ පිහිටුවීමට බලතල ඇත්මත් රාජය මසේවා මකොමිෂන් සභාවටම මේ. o අභියාචනා අංශය අභියාචනා ැබීම් - 2014 වර්ගය සංඛයාව තනතුර අතහැර යාසම් නිසේදනව ට එසරහි අභියාචනා 613 විනය නිසයෝග ව ට එසරහි අභියාචනා 544 උසස් වීම් පිළිබඳ අභියාචනා 100 පත් කිරීම් සම්බන්ධ අභියාචනා ස්ථාන මාරු නිසයෝග ව ට එසරහි අභියාචනා වැඩ තහනම් කිරීසම් නිසයෝග ව ට එසරහි අභියාචනා සවනත් අභියාචනා 13 457 96 321 එ තුව 2144 තීරණ වර්ගී රණය ප්‍රතික්සෂේප නිශ්ප්‍රභ සහන බා ප්‍රතිසශෝධන සවනත් එ තුව දීම් තනතුර අතහැර යාසම් නිසේදනව ට එසරහි අභියාචනා විනය නිසයෝග ව ට එසරහි අභියාචනා 128 198 49 6 72 453 26 170 24 13 71 304 උසස් වීම් පිළිබඳ අභියාචනා 10 37 3 0 38 88 පත් කිරීම් සම්බන්ධ අභියාචනා ස්ථාන මාරු නිසයෝග ව ට එසරහි අභියාචනා 3 1 0 0 6 10 2 278 81 0 44 405 වැඩ තහනම් කිරීසම් නිසයෝග ව ට එසරහි අභියාචනා 1 6 0 1 25 33 15 38 3 0 103 159 185 728 160 20 359 1452 සවනත් සවනත් අභියාචනා අමාතයාංශ යටමත් පවතින මදපාර්තමේන්තු වල ප්‍රධ්‍ානයන් විසින් රාජය මසේවා මකොමිෂන් සභාව මවත වාර්තා ඉදිරිපත් කිරීමේ දී සිය නිරීක්ෂණ ා නිර්මේශ ඇතුළත් මනොමකොට “ඉදිරිපත් කරමි” මලස පමණක් සට න් මකොට වාර්තා ඉදිරිපත් කරනු ලැමේ. කිසිදු වටිනාකමක් මනොමැති එවැනි ලිපි මගින් සිදු වන්මන් ප්‍රමාද වීමක් පමණි. විනය බලධ්‍රයා විසින් ඉදිරිපත් කළ යුතු ඇතැේ නිර්මේශ විනය බලධ්‍රයා විසින් ඉදිරිපත් මනොකර අමාතයාංශ මේකේ වරයා මවතින් ඉදිරිපත් වන අවස්ථා ද නිරීක්ෂණය වී ඇත. කරුණු පැ ැදිළි කර ගැනීේ සඳ ා කරනු ලබන විමසිේ වලට ඍජු පිළිතුරු ලබා මනොදීමමන් නැවත නැවත විමසීේ කිරීමට සිදු මේ. නිලධ්‍රයින්මේ අභියාචනා සේබන්ධ්‍මයන් මානව හිමිකේ මකොමිෂන් සභාව ා ම ජන මපත්සේ කාරක සභාව වැනි ආයතන මවත ඉදිරිපත් වී එම මකොමිෂන් සභාව මවත පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව කරුණු පැ ැදිළි කිරීමකින් මතොරව එකඟත්වයන්ට පැමිණ එම කරුණු සඳ ා උපමදස් පතා රාජය මසේවා මකොමිෂන් සභාව මවත ඉදිරිපත් කරන අවස්ථා ඇත. එවැනි අවස්ථා වලදී නිලධ්‍රයින් විසින් සේපූර්ණ කළ යුතු ව තිබූ මූලික සුදුසුකේවත් සේපූර්ණ කර මනොමැති තත්ත්වයන් නිරීක්ෂණය වී ඇත. වාර්ෂිකස්ථානමාරුනිමයෝගවලටඑමරහිවඅභියාචනාඉදිරිපත් වනඅවස්ථා වලදීනිරීක්ෂණ ානිර්මේශඉදිරිපත්‍කිරීමප්‍රමාදවනඅවස්ථාඇත. එවැනි අවස්ථාවලදීක්‍රියාත්මකඅවස්ථාමේදීකුමනගැටළුමතුවුවදඅභියාචකවිසින් ඉදිරිපත්‍කරඇතිකරුණුපමණක්‍සැලකිේලටමගනඒකපාර්ශ්විකතීන්දු ගැනිමටරාජයමසේවාමකොමිෂන්‍සභාවටසිදුමේ. එයඅමනකුත්‍අභියාචනාසඳ ා දසිදුවීමටඉඩඇත. බලාතික්‍රමණ- විනයබලධ්‍රයන්‍මනොවනනිලධ්‍රයන්‍විසින්‍විනයනිමයෝගලබා දුන්‍අවස්ථානිරීක්ෂණයවීඇත. අභියාචනාසේබන්ධ්‍වාර්තාඉදිරිපත්‍කිරීමේදීආයතනසංග්‍ර මේ සඳ න්‍වන ආකෘතිභාවිතකිරීම, නිරීක්ෂණ ානිර්මේශසමගවාර්තාඉදිරිපත්‍කිරීම ා අභියාචකඉදිරිපත්‍කරනඑක්‍එක්‍කරුණපිළිබඳවකරුණුමපළගැස්වීමසඳ ා සැළකිලිමත්‍වියයුතුමේ. 2011/2012/2013 වර්ෂවලලැබීවාර්තාකැඳවනලදඅභියාචනාසේබන්ධ්‍මයන් අදාලආයතනනිමයෝජනයකරනනිලධ්‍රයින්‍කැඳවීමටතීරණයකරඇත. වාර්ෂික ස්ථාන මාරු අභියාචනා ◦ මසේවා අවශයතා මත ම ෝ බලධ්‍ාරියාමේ ඉේලීම මත, අභියාචනා සඳ ා වන අවසාන දිනය ආසන්න වී ම ෝ පසු වී ඉදිරිපත් කිරීම
© Copyright 2026 Paperzz